සිංගර් ෆිනෑන්ස් පීඑල්සී සිය 50 වන ශාඛාව යාපනයේදී විවෘත කරයි

ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තවදුරටත් මූල්‍ය මෙහෙයවර පුළුල් කරමින් සිංගර් ෆිනෑන්ස් පීඑල්සී සිය 50 වන ශාඛාව යාපනයේදී විවෘත කරයි. සිංගර් ශ්‍රී ලංකා සහ හේලිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සිංගර් ෆිනෑන්ස් පීඑල්සී සිය 49 වන හා 50 වැනි ශාඛාවන් නෙල්ලිඅඩි හා යාපනයේ 2023 මාර්තු 31 වන දින විවෘත කිරීමත් සමඟ සිය ශාඛා ජාලයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සූදානම්…