වසර ගණනාවක් මුළුල්ලේ අප ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් ශක්තිමත් සම්බන්ධතා ‘නිර්මාණය කරමින්’ හා ශක්තිමත් බැඳීම් පෝෂණය කරමින් සිටින්නෙමු. මූල්‍ය යහපැවැත්ම අත්කර ගනිමින් ප්‍රජාවන් නංවාලන අපගේ ගමන සාර්ථක වී ඇත.

අප පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතා හා අභිලාෂයන් සමඟ ‘විකාශනය වීම’ – පාරිභෝගික කේන්ද්‍රීයතාව අප අරමුණ වී ඇත.

ශක්තිමත් පදනමක් මතින් අප පරිණාමනීය ගමන්මග සම්පූර්ණ කිරීමට අපි සැරසී සිටිමු.

සාර්ථකත්වයේ හිණිපෙත්ත දක්වාම සීමා මායිම් අතික්‍රමණය කරමින් ‘වර්ධනය වන’ අනාගතයක් ගැන අපි සිතන්නෙමු.

පුවත්පත් නිවේදන

නවතම පුවත් සහ විස්තර
ස්ථාවර තැන්පතු අනුපාත
මුදල් හුවමාරු අනුපාත
පාරිභෝගික ආරක්ෂණ රාමුව

මූලික ණය අනුපාත සහ ගාස්තු

බාගත කිරීම්

මූල්‍ය තොරතුරු