හර පත

මුදල් රැගෙන යාමේ කරදරයෙන් මිදෙන්නේ නැතිව අවදානමක් ගන්නේ ඇයි?

සාම්ප්‍රදායික මුදල් වලින් ඉවතට යන්න. ඔබේ දෛනික ගනුදෙනු සඳහා වඩාත් සුරක්‍ෂිත ආකාරයකින් සිංගර් ෆයිනෑන්ස් හර පතේ පහසුව අත්විඳින්න. ගෝලීය වීසා ජාලය හරහා ඕනෑම වේලාවක දේශීයව හා ජාත්‍යන්තරව ඔබගේ ඉතුරුම් ගිණුමට පිවිසීමට ඔබේ සිංගර් ෆයිනෑන්ස් හර පත භාවිතා කරන්න.

visa debit card

ප්‍රධාන ලක්ෂණ සහ ප්‍රතිලාභ මොනවාද ?

  • ලොව පුරා ඕනෑම වීසා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් ඔබගේ ඉතිරිකිරීමේ ගිණුමට ප්‍රවේශය වීමේ හැකියාව​
  • ලොව පුරා වීසා වෙළඳ ව්‍යාපාර වල පිළිගැනීම
  • කිසිඳු අමතර​ වියදමක් නොමැතිව ඔබගේ වීසා හර පතෙන් මිලදී ගත ගැනීම් කළ හැකි වීම
  • සියලුම ගනුදෙනු සඳහා නොමිලේ කෙටි පණිවුඩ සේවා
  • ආරක්ෂාව, පහසුව සහ ඉක්මන් ප්‍රවේශය

හර පතක් සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන්නේ කවුද ?

  • සිංගර් ෆයිනෑන්ස් ඉතුරුම් ගිණුම් හිමියන්
  • වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්
  • සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට හෝ ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුමකට හර පත් ලබා දෙනු ඇත.

මා ගිණුමක් විවෘත කරන්නේ කෙසේද ?

  • අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි සමඟ දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් වැඩි විස්තර සඳහා +94 112 100 100 හරහා අප අමතන්න.

අවශ්‍ය ලියකියවිලි මොනවාද ?

ගාස්තු මොනවාද ?

ගාස්තු වර්ගය අගය
කාඩ්පත් ගාස්තු රු. 350 / –
කාඩ් අලුත් කිරීමේ ගාස්තුව රු. 350 / –
කාඩ් ප්‍රතිස්ථාපන ගාස්තුව රු. 350 / –
PIN ප්‍රතිස්ථාපන ගාස්තුව රු. 200 / –
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ගැනීමේ ගාස්තුව රු. 50 / –
PIN ගාස්තුව නොමිලේ
කාඩ් බෙදා හැරීම් ගාස්තු නොමිලේ
කෙටි පණිවුඩ සේවාව නොමිලේ

 

සටහන : සෑම මසකම පළමු ATM මුදල් ගැනීම් දෙක සඳහා ගාස්තු අය කරනු නොලැබේ.