ප්‍රධාන ලක්ෂණ සහ ප්‍රතිලාභ මොනවාද?

  • 24 X 7 සිංගර් ෆිනෑන්ස් සමඟින් ඔබගේ සියලු පහසුකම් සඳහා ප්‍රවේශය
  • ඔබගේ ගිණුම් ප්‍රකාශ බාගත කර ගැනීමේ හැකියාව
  • ඔබගේ බිල්පත් පහසුවෙන් ගෙවීමට ඇති හැකියාව​
  • ඔබේ ණය හෝ ලීසිං පහසුවෙන් ගෙවීමට ඇති හැකියාව
  • කිසිදු ගාස්තුවකින් තොරව සිංගර් ෆිනෑන්ස් ගිණුම අතර මුදල් හුවමාරු කිරීමට ඇති හැකියාව​
  • ඕනෑම බැංකුවකට ක්‍ෂනිකවමුදල් හුවමාරු කිරීමට ඇති හැකියාව
  • සියලුම ගනුදෙනු සඳහා නොමිලේ කෙටි පණිවුඩ සැපයීමේ සේවාව
  • ආරක්ෂාව, පහසුව සහ ඉක්මන් ප්‍රවේශය

අන්තර්ජාල බැංකුකරණය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

  • සිංගර් ෆිනෑන්ස් ඉතුරුම් ගිණුම් හිමියන්
  • සිංගර් ෆිනෑන්ස් ස්ථාවර තැන්පතු හිමියන්
  • සිංගර් ෆිනෑන්ස් ලීසිං පාරිභෝගිකයන්
  • සිංගර් ෆිනෑන්ස් ණය ගනුදෙනුකරුවන්
  • සිංගර් ෆිනෑන්ස් රන් ණය ගනුදෙනුකරුවන්

මම ගිණුමක් විවෘත කරන්නේ කෙසේද?

  • අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි සමඟ දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවකට පිවිසෙන්න හෝවැඩි විස්තර සඳහා +94 112 100 100 ඔස්සේ අප අමතන්න.
  • දැනට පවතින ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා Online Application ක්ලික් කරන්න

අවශ්‍ය ලියකියවිලි මොනවාද?

කිසියම් ගාස්තුවක් අදාළද?

ගාස්තුව
අය කිරීම
සිංගර් ෆිනෑන්ස් ගිණුම් අතර​ මුදල් හුවමාරුව
නොමිලේ
SMS පණිවුඩ
නොමිලේ
වෙනත් බැංකු ගිණුම් වලට මුදල් හුවමාරුව
Rs.30/-
ජලය, ලංවිම, LECO
Rs.20/-

ගනුදෙනු සීමාවන් මොනවාද?

ගනුදෙනු වර්ගය
දිනකට මුදල
අභ්‍යන්තර (සිංගර් තුළ) අරමුදල් මාරු කිරීමකට
Rs.1,000,000/-
බාහිර (වෙනත් බැංකු) අරමුදල් මාරු කිරීම
Rs.1,000,000/-

මුදල් මාරු කිරීම්, බිල්පත් ගෙවීම් සහ රන් ණය ගෙවීම් සඳහා පියවරෙන් පියවර මාර්ගෝපදේශය