ආයතනික තොරතුරු

සමාගමේ නම

සිංගර් ෆයිනෑන්ස් (ලංකා) පීඑල්සී

සමාගම ලියාපදිංචි අංකය

පැරණි – N (PBS) 1171
නවතම – PB 813 PQ

ලියාපදිංචි කල කාර්යාලය

අංක. 498, ආර්. ඒ. ඩි මෙල් මාවත,
කොළඹ 03, ශ්‍රී ලංකාව
(+94) 112 100 110 / (+94) 112 316 416
financecompany@singersl.com
www.singerfinance.com

නෛතික තත්වය

1982 අංක 17 දරණ සමාගම් පනත යටතේ 2004 අප්‍රේල් 19 වන දින ශ්‍රී ලංකාවේ සංස්ථාගත කරන ලද සහ 2008 දෙසැම්බර් 16 වන දින 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද පොදු සීමිත වගකීම් සමාගමකි. සමාගමේ කොටස් 2011 ජනවාරි 17 වන දින කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රධාන මණ්ඩලයේ ලැයිස්තුගත කර ඇත.

අනුමත ණය සැපයුම් නියෝජිතායතනයකි

1949 අංක 6 උකස් පනත සහ 1947 අංක 12 දරණ භාර කුවිතාන්සි ආඥාපනත යටතේ ය.

ගිණුම්කරණ වර්ෂය

මාර්තු 31

ආදායම් බදු ගෙවුම් අනන්‍යතා අංකය

134011718

ලේකම්

සීමාසහිත හේලීස් සමූහ සේවා (පුද්ගලික) සමාගම

රෙජිස්ට්‍රාර්වරු

Business Intelligence Ltd.
No. 8, Tickell Road
Colombo 8

විගණකවරුන්

KPMG
Chartered Accountants
No. 32A, Sir Mohamed Macan Markar
Mawatha
P.O. Box 186,
Colombo 03

සමාගම් නීතිඥයින්

Neelakandan & Neelakandan
Attoeneys-at-Law & Notaris Public
M&N Building (Level 5)
No.02, Deal Place
Colombo 03

බැංකුකරුවන්

  • ලංකා බැංකුව
  • කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී
  • ඩොයිෂ් බැංකුව ඒ.ජී.
  • හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී
  • ජාතික සංවර්ධන බැංකුව පීඑල්සී
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පීඑල්සී
  • සම්පත් බෑන්ක් පීඑල්සී
  • සෙලාන් බෑන්ක් පීඑල්සී

ශ්‍රේණිගත කිරීම්

Fitch Ratings – Colombo – 12 February 2020:

Fitch Ratings has affirmed Singer Finance (Lanka) PLC’s (SFL) National Long-Term Rating at ‘BBB(lka)’. The Outlook is Stable.

More Details

ව්‍යාපාරික වේලාවන් සහ නිවාඩු දින දර්ශනය

ශාඛා වල ව්‍යාපාරික වේලාවන්

දිනය ආරම්භක වේලාව වසන වේලාව
සඳුදා 08:30 am 05:00 pm
අඟහරුවාදා 08:30 am 05:00 pm
බදාදා 08:30 am 05:00 pm
බ්‍රහස්පතින්දා 08:30 am 05:00 pm
සිකුරාදා 08:30 am 05:00 pm
සෙනසුරාදා 08:30 am 12:30 pm
ඉරිදා Closed
ප්‍රධාන කාර්යාලයේ ව්‍යාපාරික වේලාවන්
සඳුදා සිට සිකුරාදා දක්වා 08:30 am 05:00 pm