රන් ණය

ප්‍රධාන ලක්ෂණ සහ ප්‍රථිලාභ මොනවාද ?

  • පළමු දින 10 පොලී රහිතයි
  • අඩුම පොලී අනුපාත සමඟ ඔබේ රන් ආභරණ සඳහා වැඩිම ණය මුදල
  • ඉවත්කරගන්නා තෙක් ඔබගේ රන් භාණ්ඩ සඳහා උපරිම ආරක්ෂාව
  • දිවයින පුරා ඇති ඕනෑම සිංගර් ෆයිනෑන්ස් ශාඛාවකින් පොළිය හෝ වාරික ගෙවීමේ පහසුව
  • අපහසුවකින් තොර කඩිනම් ණය සැපයුම

අවශ්‍ය සුදුසුකම් මොනවාද ?

  • වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

අවශ්‍ය ලියකියවිලි මොනවාද ?

  • අයදුම්පත
  • ගනුදෙනුකරු පිලිබඳ දැන ගැනීමේ පෝරමය (KYC)
  • ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ / රියදුරු බලපත්‍රයේ පිටපතක්
  • පාරිභෝගික ලිපිනය වෙනස් වන්නේ නම් එය තහවුරු කිරීමට නිවැරදි ලිපිනය සහිත​ බිල්පතක්

මා ගිණුමක් විවෘත කරන්නේ කෙසේද ?

  • දිවයින පුරා පිහිටි තෝරාගත් ශාඛාවලින් රන් ණය පහසුකම ලබා ගත හැකිය. කරුණාකර අවශ්‍ය ලියකියවිලි සහ රන් භාණ්ඩ සමඟ පිවිසෙන්න. නැතහොත් (+94) 112 400 400 මගින් වැඩි විස්තර සඳහා අප අමතන්න.