Singer Finance රන් ණය සේවා ජාලය, දීප ව්‍යාප්තව පුළුල් කරමින්, දැන් නිකවැරටිය නගරයටත්

Singer Finance රන් ණය සේවා ජාලය, දීප ව්‍යාප්තව පුළුල් කරමින්, දැන් නිකවැරටිය නගරයටත්. රන් පවුමකට වෙළදපොළ ඉහළම අත්තිකාරම් මුදල, රු.106,000/-ක් දින 10ක් පොළි නොමැතිව ලබාගන්න. ඔබේ රත්තරන් සදහා 100%ක සුරක්ෂිත බවක් සහතික කරන අතර, ඉක්මන් සේවාවක් ලබාදීමට අපගේ කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටියි. නිකවැරටිය ශාඛා ලිපිනය :නො.65. මහව පාර, නිකවැරටිය උතුර. දුරකථන අංකය : 037…