සමාගමේ නිෂ්පාදන කළඹට කරන ලද නවතම එකතු කිරීම වන්නේ විදේශ මුදල් හුවමාරුවයි. පාරිභෝගිකයින්ට දැන් තමන් මහන්සියෙන් උපයා ගත් මුදල් තෝරාගත් ඕනෑම සිංගර් ෆයිනෑන්ස් ශාඛාවකින් ආරක්ෂිතව හා පහසුවෙන් හුවමාරු කර ගත හැකිය. මෙම නිෂ්පාදනය ළඟදීම දිවයින පුරා අපගේ සියලුම ශාඛා වෙත ව්‍යාප්ත වනු ඇත. වංචනික මුදල් තැරැව්කරුවන් වෙත ඔබේ මුදල් අවදානමට ලක් කරන්නේ ඇයි, පැමිණ ඔබේ විශ්වාසදායී මූල්‍ය සමාගමේ සේවාවන් භුක්ති විඳින්න.
විදේශ මුදල් හුවමාරුව

අද දිනට අදාළ වන විදේශ මුදල් විනිමය අනුපාත.
දිනය: 09-ජුනි–2023