Oct182021 Singer Finance රන් ණය සේවා ජාලය, දීප ව්‍යාප්තව පුළුල් කරමින්, දැන් නිකවැරටිය නගරයටත්. රන් පවුමකට වෙළදපොළ ඉහළම අත්තිකාරම් මුදල, රු.106,000/-ක් දින 10ක් පොළි නොමැතිව ලබාගන්න. ඔබේ රත්තරන් සදහා 100%ක සුරක්ෂිත බවක් සහතික කරන අතර, ඉක්මන් සේවාවක් ලබාදීමට අපගේ කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටියි. නිකවැරටිය ශාඛා ලිපිනය :නො.65. මහව පාර, නිකවැරටිය උතුර. දුරකථන අංකය : 037 226 0930 #gold #goldloan #goldmarket #newbranch #trusted #financecompany #SriLanka #nikaweratiya #නිකවැරටිය #singerfinancegoldloan #SingerFinance Categories: News, UncategorizedOctober 18, 2021 Author: Singer Finance PLC Post navigationPreviousPrevious post:Singer Finance රන් ණය සේවාව දැන් සුන්දර දඹුල්ල නගරයටත්NextNext post:SINGER FINANCE රන් ණය සේවාව දැන් කන්ද උඩරට ඔබටත්Related PostsSinger Finance කිලිනොච්චි, අපගේ නව ශාඛාවOctober 26, 2022SINGER FINANCE – Asia’s Best workplaces 2022October 13, 2022Singer Finance හෝමාගම නගරයේ නවතම ශාඛාවක් විවෘත කරන ලදිSeptember 29, 2022Singer Finance මාතර ශාඛාව, නව මුහුණුවරකින්September 23, 2022Singer Finance රන් සහනය, ඵෛතිහාසික ඇතුගල්පුරයේ ඔබටJuly 4, 2022ඓතිහාසික මහියංගණය පුරවරයට SINGER FINANCE රන් ණය සේවාව සපැමිණි වගයිOctober 24, 2021