Singer Finance හෝමාගම නගරයේ නවතම ශාඛාවක් විවෘත කරන ලදි

SINGER FINANCE ඔබ වෙත වඩාත් සමීප,විශ්වාසවන්ත මුල්‍ය සේවාවක් ලබාදීමේ අරමුණෙන් දිවයින පුරා යන ගමනේ තවත් සුවිශේෂි පියවරක් තබමින්, හෝමාගම නගරයේ නවතම ශාඛාවක් විවෘත කරන ලදි. නො.16, හයිලෙවල් පාර, හෝමගම යන ස්ථානයේ එලෙසින් අපගේ නව ශාඛාව විවෘතව පවතියි.