කුලී මිලදී ගැනුම්

සිංගර් විසින් 1851 දී කුලී මිලදී ගැනීම ලොවට හඳුන්වා දෙන ලදී. කුලී මිලදී ගැනීමේ ගනුදෙනු පාලනය කරනු ලබන්නේ 1982 අංක 29 දරණ පාරිභෝගික ණය පනත මගිනි. කුලී මිලදී ගැනීම මුලින් පාරිභෝගික නිෂ්පාදන සඳහා භාවිතා කළ නමුත් දැන් කල්බදු සඳහා ජනප්‍රිය විකල්පයක් බවට පත්ව ඇත.

පාවිච්චි කරන ලද වාහන මිලදී ගැනීමට මුදල් සැපයීමේදී ලබා දෙන වැට් බදු සහන හේතුවෙන් කුලී මිලදී ගැනීම ජනප්‍රිය මූල්‍ය නිෂ්පාදනයක් බවට පත් වූ අතර මිලදී ගැනීම් අවස්ථාවේදී සම්පූර්ණ මුදල ගෙවීමට නොහැකි අයට නම්‍යශීලී ගෙවීම් ක්‍රමයක් සපයයි. කුලී මිලදී ගැනීම් මුලදී පාරිභෝගික නිෂ්පාදන සඳහා භාවිත කළ නමුත් දැන් කල්බදු සඳහා ජනප්‍රිය විකල්පයක් බවට පත්වඇත.

භාවිත කරන ලද වාහන සහ කෘෂිකාර්මික උපකරණ සඳහා සිංගර් ෆයිනෑන්ස් විසින් කුලී මිලදී ගැනීමේ පහසුකම් සපයනු ලබයි. බස් වැනි ඇතැම් වාහන කාණ්ඩ වැට් බද්දෙන් නිදහස් කිරීමත් සමඟ, කුලී මිලදී ගැනීම් වලින් කල්බදු වලට මාරුවීමක් අපට දැකගන්නට ලැබිණ. තීරුබදු වැඩිවීම හේතුවෙන් වරක් භාවිත කරන ලද වාහන සඳහා ඇති ඉල්ලුම තවදුරටත් සීග්‍ර වේගයකින් පහත වැටී තිබේ. සිංගර් ෆයිනෑන්ස් සමඟ ඔබ වෙනුවෙන් ම සකසන ලද කුලී මිලදී ගැනීම් විසඳුම් සමඟ ඔබට ඔබේම කුලී මිලදී ගැනීමේ පැකේජයක් ලබාගත හැක.