ඉතිරිකිරීමේ ගිණුම්

මුතු ඇටයක ඇති පිවිතුරු ගති ලක්ෂණ දරුවෙකුගේ ළමා කාලය තුලද ගැබ් වී ඇති බව අපගේ ළමා ඉතිරි කිරීමේ ගිණුම් ‘මුතු’ යනුවෙන් නම් කිරීම මගින් පිලිබිඹු වේ.

සිංගර් සන්නාමය විසින් 1851 දී කුලී මිලදී ගැනීම ලොවට හඳුන්වා දුන් අතර ඒ ආරම්භය සුළු හා සරල එකක් විය. ඉතිරිකිරීම් නිෂ්පාදන නව්‍යකරණයක් නොවුවද, සමාගමේ වාර්තාවල ඉහළ සාර්ථකත්ව අනුපාතයක් ඉදිරිපත් කරන්නක් වූ අතර “සිංගර් මුතු” ඉතිරිකිරීම් නව නිෂ්පාදන පවුලක ආරම්භය වන අතර එය කවදා හෝ කතාබහට ලක්වන සාර්ථකත්වයේ සන්ධිස්ථානයක් වනු ඇත.

ළමා ඉතුරුම් - (සිංගර් 'මුතු')

වඩා වැඩි පොලී අනුපාතයක් යටතේ ඔබේ දරුවා වෙනුවෙන් ඉතුරුම් තෑගි කරන්න.

  • පොළී අනුපාතය – 8.50%
  • වයස අවුරුදු 18 ට අඩු ළමුන් සඳහා පමණි
  • ආරම්භක තැන්පතුව රු.300/= ක් වන අතර දරුවා වැඩිහිටියෙකු වන තෙක් මුදල් ආපසු ගැනීමට අවසර නැත.

අවශ්‍ය ලියවිල්ල

null

දරුවාගේ උප්පැන්න සහතිකය

null

භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපත

සාමාන්‍ය ඉතිරිකිරීම්

පොළී අනුපාත

සාමාන් ඉතුරුම් 8.00%
ආයතනික ඉතුරුම් 8.00%
දිරිලිය ඉතුරුම් 8.25%
Next Gen ඉතුරුම් 8.25%
  • වයස අවුරුදු 18 ට වැඩි සහ අවුරුදු 60 ට අඩු
  • ආරම්භක තැන්පතුව රු. 300 / = කි

අවශ්‍ය ලියවිල්ල

null

ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්

null

පාරිභෝගික ලිපිනය වෙනස් වන්නේ නම් එය තහවුරු කිරීමට නිවැරදි ලිපිනය සහිත බිල්පතක්

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම්

  • පොළී අනුපාතය – 8.50%
  • වයස අවුරුදු 60 ට වැඩි
  • ආරම්භක තැන්පතුව රු .300 / = කි

අවශ්‍ය ලියවිල්ල

null

ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්

null

පාරිභෝගික ලිපිනය වෙනස් වන්නේ නම් එය තහවුරු කිරීමට නිවැරදි ලිපිනය සහිත බිල්පතක්

යෝජනා ක්‍රමය 1

යෝජනා ක්‍රමය 2

යෝජනා ක්‍රමය 3

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම්

  • පොළී අනුපාතය – 8.50%
  • වයස අවුරුදු 60 ට වැඩි
  • ආරම්භක තැන්පතුව රු .300 / = කි

අවශ්‍ය ලියවිල්ල

null

ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්

null

පාරිභෝගික ලිපිනය වෙනස් වන්නේ නම් එය තහවුරු කිරීමට නිවැරදි ලිපිනය සහිත බිල්පතක්

යාවත්කාලීන කරන ලද දිනය : 26.03.2024