banner-image overlay

මුතු - ළමා ඉතිරිකිරීමේ ගිණුම

ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් අප සමඟ ඉතිරි කරන්න

විශේෂාංග, ප්‍රතිලාභ සහ අවශ්‍ය සුදුසුකම්

විශේෂාංග, ප්‍රතිලාභ සහ අවශ්‍ය සුදුසුකම්

  • වයස අවුරුදු 18 ට අඩු ළමුන් සඳහා පමණි.

  • මූලික තැන්පතුව රු. 300/= වන අතර දරුවා වයස 18 වන තෙක් මුදල් ආපසු ගැනීමට අවසර නැත.

  • දරුවාගේ සුවිශේෂී සැමරීම් සතුටින් සමරමින්, දරුවාගේ අනාගතය කරා ධනාත්මක ගමනක් නිර්මාණය කිරීම.

  • මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලත් තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති අතර, එක් තැන්පත්කරුවෙකුට උපරිම වශයෙන් රු. 1,100,000/- දක්වා වන්දි මුදලක් ලබා දෙනු ලැබේ.

පොලී අනුපාත

7.50%

ගාස්තු ක්‍රියාත්මක වන දිනය: 15.05.2025

අවශ්‍ය ලියකියවිලි

  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද 'මුතු' අයදුම් පත්‍රය

    පෝරමය බාගන්න
  • පාරිභෝගිකයා පිලිබඳ දැනගැනීමේ තොරතුරු සහිත KYC පෝරමය

    පෝරමය බාගන්න
  • දරුවන්ගේ උප්පැන්න සහතිකය

  • ජාතික හැඳුනුම්පතේ පිටපතක් හෝ භාරකරුගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්

ඇයි දැයි දැනගන්න ...

SINGER FINANCE සමඟින්, ඔබේ ඉතුරුම් සඳහා වඩා විශ්වාසනීය අත්දැකීමක් ලබාගත හැක. අපගේ ගනුදෙනුකරුවන් සඳහා ආරක්ෂිත ඉතිරිකිරීමේ විසඳුම් සැපයීමේ විශ්වාසය අප සතුව ඇත.

ඔබගේ විශේෂිත අවශ්‍යතා සපුරාලන පුද්ගලාරෝපිත සේවාවක් සැපයීමට අපගේ කණ්ඩායම කැපවී සිටී. ඔබගේ ඉතුරුම් ගිණුම් සම්බන්ධ සේවා වලදී, වඩා සුමට සහ ඉක්මන් සේවාවකින් ඔබට සහය වීමට අපි සැමවිටම බැඳී සිටින්නෙමු.

 ඩිජිටල් මාධ්‍යයන් සහ විවිධ ඩිජිටල් නව්‍යතා මගින් බලගන්වන ලද, ඔබගේ විවිද මූල්‍ය ඉලක්කවලට ගැලපෙන පරිදි සකස් කරන ලද ඉතුරුම් නිෂ්පාදන පෙළක් අපි විසින් පිරිනමන්නෙමු.

අපගේ දේශීය විශේෂඥයින් අමතන්න

අපට පණිවිඩයක් එවන්න, අපගේ කණ්ඩායම ඊළඟ ව්‍යාපාරික දිනය වන විට ඔබ හා සම්බන්ධ වනු ඇත.

මම උනන්දුයි මුතු - ළමා ඉතිරිකිරීමේ ගිණුම

මෙම අඩවිය reCAPTCHA මගින් ආරක්ෂා කර ඇති අතර Google රහස්‍යතා ප්‍රතිපත්ති සහ සේවා නියම අදාළ වේ.