ඉතුරුම් ගිණුම්
ඔබේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා අපගේ ඉතිරිකිරීමේ ගිණුම් තෝරාගෙන ඔබේ අනාගතය සුරක්ෂිත කරන්න.
SINGER FINANCE ඉතිරිකිරීමේ සැළසුම් වෙත පිවිසෙන්න. අපගේ නම්‍යශීලී සහ සුරක්ෂිත ඉතිරිකිරීමේ ගිණුම් ඔබේ මූල්‍ය ඉලක්ක සපුරාලයි. අනාගත සැලසුම් උදෙසා හෝ, එදිනෙදා මුදල් කළමනාකරණය කිරීම උදෙසා හෝ මේ කුමන අරමුණක් ඔබ සතු වුවත් , අපි ඔබට විශ්වාසයෙන් සහ පහසුවෙන් ඔබේ සිහින සැබෑ කර ගැනීමට උපකාර වන ඉතුරුම් විකල්ප රැසක් පිරිනමන්නෙමු.
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් අප සමඟ ඉතිරි කරන්න
ඉතිරි කිරීම ජීවිතයේ හොඳම පුරුද්ද කරගත් ඔබ වෙනුවෙන්ම
ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබේ විශ්‍රාම දිවිය වෙනුවෙන්ම සැකසු ඉතුරුම්