අන්තර්ජාල බැංකුකරණය
ඔබේ සියලු බැංකු කටයුතු ඕනෑම වෙලාවක - ඕනෑම තැනක සිට
ඔබේ ගිණුම් කළමනාකරණය, අරමුදල් මාරු කිරීම, බිල්පත් ගෙවීම සහ ඔබේ ගිණුම් ප්‍රකාශ වෙත ප්‍රවේශ වීම යන පහසුකම් දැන් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට සිදුකරගන්න
අපගේ අන්තර්ජාල බැංකු පහසුකම් අත්විඳීමට මෙම පහසු පියවර අනුගමනය කරන්න
a.මුදල් යැවීම් සිදු කරන්න (තමන්ගේම ගිණුම්/ අනෙකුත් SINGER FINANCE ගිණුම්/ වෙනත් බැංකු ගිණුම්).
b.ණය වාරික ගෙවා ශේෂය පරීක්ෂා කරන්න
c.උපයෝගිතා බිල්පත් ගෙවන්න සහ තවත් බොහෝ දේ.