banner-image overlay

ඩිජිටල් සේවා

අපේ ඩිජිටල් මූල්‍ය සේවා පහසුකම් අත්විඳින්න

ඔබ කොහේ කොතැන සිටියත්, ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ මූල්‍ය ගනුදෙනු වඩා පහසුවෙන් ඉටු කරන්න.

අන්තර්ජාල බැංකුකරණය, Visa Debit Card, ණය වාරික Online හරහා ගෙවීම මෙන්ම අපගේ Mobile App එක හරහාද ඩිජිටල් කරණයේ වාසි ඔබ වෙත ලබා දී තිබෙන්නේ ඔබට වඩාත් පහසු, කාර්යක්ෂම සහ වඩාත් නම්‍යශීලී මූල්‍ය අත්දැකීමක් ලබාදීම වෙනුවෙනි.

story-image

අන්තර්ජාල බැංකුකරණය

ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඔබේ ගිණුම් කළමනාකරණය, අරමුදල් මාරු කිරීම, බිල්පත් ගෙවීම සහ ඔබේ ගිණුම් ප්‍රකාශ වෙත ප්‍රවේශ වීම ආදී සේවාවන් වෙත පහසුවෙන් යොමුවෙන්න

තවත් කියවන්න
story-image

Visa Debit කාඩ් පත

ලොව පුරා ප්‍රචලිත, මිලියන ගණනක වෙළඳ ව්‍යාපාර විසින් පිළිගන්නා, අපගේ Visa Debit කාඩ්පත ඔබට අන්තර්ජාලය හරහා e-commerce ගනුදෙනු සිදු කිරීමට, හෝටල් සේවා ලබාගැනීමට, සංචාරක ගමනාන්ත වෙන්කර ගැනීමට සහ තවත් බොහෝ දේ සිදුකිරීමට හැකියාව ලබාදෙයි.24*7 සේවා මධ්‍යස්ථානයක සහය ඇතිව ඉහළම ආරක්‍ෂක ප්‍රොටෝකෝල අත්විඳිමින් මේ වාසි සහගත ඩිජිටල්කරණ අත්දැකීම ලබාගන්න.ඕනෑම SINGER FINANCE ඉතුරුම් ගිණුම් හිමියෙකුට අපගේ ඕනෑම ශාඛාවකට පිවිසීමෙන් හෝ ක්ෂණික ඇමතුම් අංකය අමතා කාඩ්පතක් සඳහා අයදුම් කිරීමෙන් වීසා ඩෙබිට් කාඩ්පතක් ලබා ගත හැක.

තවත් කියවන්න
story-image

ණය වාරික Online හරහා ගෙවීම

ඔබේ වාහන ණය, පුද්ගලික ණය සහ වෙනත් ණය යෝජනා ක්‍රම සඳහා ගෙවිය යුතු වාරික මුදල් එක වරක් පමණක් හෝ සෑම මසකදීම ඔබේ ඉතුරුම් ගිණුම ඔස්සේ ගෙවෙන අන්දමින් අන්තර්ජාලය හරහා ගෙවීම් කටයුතු සිදු කිරීම දැන් වඩාත් කාර්යක්‍ෂම කොට ඇත. ඔබේ ණය ආපසු ගෙවීම් සම්බන්ධයෙන් පූර්ණ පාලනයක් ඇති කරගනිමින් ඔබේ ගෙවීම් නිරීක්ෂණය කිරීමේ හැකියාවද මේ ඔස්සේ හිමිවේ

තවත් කියවන්න