ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තැනක ඉතිරි කරන්න
ඉතිරි කිරීම ජීවිතයේ හොඳම පුරුද්ද කරගත් ඔබ වෙනුවෙන්ම
ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබේ විශ්‍රාම දිවිය වෙනුවෙන්ම සැකසු ඉතුරුම්
වයස අවු.60ට වැඩි ඔබේ වෙනුවෙන් සැකසූ සුවිශේෂ වරප්‍රසාද සහිත ස්ථාවර ඉතුරුම්.
වැඩිදුර විස්තර
දීප්තිමත් අනාගතයක් සඳහා අපගේ ස්ථීරසාර ප්‍රතිපත්ති සහ වගකීම්.
#SingerFinanceCares ; පරිසරය සුරැකෙන අන්දමේ හැසිරීම් ආයතනික වටපිටාව තුල ප්‍රවර්ධනය කිරීමේ පටන්, සාමාජීය ප්‍රජාවගේ අනාගත අභිවෘදිය පෙරදැරි වූ සාමාජීය ක්‍රියාකාරකම්, ව්‍යාපෘති වැනි දෑ සඳහා ක්‍රියාකාරීව මුලපිරීම මෙන්ම පගේ එදිනෙදා ව්‍යාපාර මෙහෙය්ජ් කටයුතු වලදී සහ ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කිරීමේදී ඉහළම සදාචාර ප්‍රමිතීන් ආරක්ෂා කිරීම දක්වා, අපි සෑම මට්ටමකින්ම ධනාත්මක බලපෑමක් ඇති කිරීමට උත්සාහ කරමු. අපගේ මූල්‍ය ව්‍යාපාරයට මෙම අගයන් ඒකාබද්ධ කිරීමෙන්, අපි වඩා හොඳ, වඩා තිරසාර අනාගතයක් හැඩගස්වා ගනිමු.
SINGER FINANCE ආයතනයේ සියලුම ශාඛා දෙසැම්බර් 24 වන දින ප.ව 12.30 තෙක් පමණක් විවෘතව තබන අතර දෙසැම්බර් 25 සහ 26 යන දිනවල වසා තැබේ. ඔබ සැමට සුබ නත්තලක්!
අපගේ වෙබ් අඩවියේ ආරක්ෂිත සහ සුමට අත්දැකීමක් සඳහා අපි කුකීස් භාවිතා කරමු. ඒවා ඔබගේ දත්ත ආරක්ෂා කිරීමට, ඔබගේ අන්තර්ගතය හෝ දැන්වීම් පුද්ගලීකරණය කිරීමට, අලෙවිකරණ ව්‍යාපාර මැනීමට සහ අපගේ ගමනාගමනය විශ්ලේෂණය කිරීමට අපට උපකාරී වේ. අපගේ කුකීස් භාවිතයට එකඟ වීමට ‘සියල්ල පිළිගන්න’ ක්ලික් කරන්න, නැතහොත් ඔබගේ සැකසුම් සකස් කිරීමට ‘ප්‍රතික්ෂේප කරන්න’ ක්ලික් කරන්න. අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය හි වැඩිදුර ඉගෙන ගන්න.