Singer Finance රන් ණය සේවාව දැන් සුන්දර දඹුල්ල නගරයටත්

රන් පවුමකට වෙළදපොළ ඉහළම අත්තිකාරම් මුදල රු.106,000/-ක්, දින 10ක පොළි රහිත කාලසීමාවක් හා ඉක්මන් සේවාවක් සමගින් ලබාදෙන SINGER FINANCE රන් ණය සේවාව, ඔබේ හදිසි මුදල් අවශ්‍යතා සදහා රත්තරන් සහනයයි. දඹුල්ල ශාඛා ලිපිනය : නො 343. මාතලේ පාර, දඹුල්ල දුරකථන අංකය : 066 228 5230 #SingerFinance #goldloan #gold #goldmarket #trusted #financecompany #newgoldloanbranch #newbranch #dambulla #දඹුල්ල #SriLanka…

මව්බිමේ අතිවිශිෂ්ඨ විශ්වාසය, SINGER FINANCE PLC වත්තල ශාඛාව, නව මුහුණුවරකින්

මව්බිමේ අතිවිශිෂ්ඨ විශ්වාසය, SINGER FINANCE PLC වත්තල ශාඛාව, නව මුහුණුවරකින්, මුල්‍ය සේවා රැසක් සමගින්, පාරිභෝගික ඔබට වඩාත් පහසු, ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින්,ජනවාරි 25 වන දිනට යෙදෙන සුභ මොහොතින්, නො 493,මීගමුව පාර, වත්තල පිහිටි නව ස්ථානයට රැගෙන යාම සිදුවන බව ඔබට සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු. වැඩි විස්තර සදහා අමතන්න : 011 2400 400