මව්බිමේ අතිවිශිෂ්ඨ විශ්වාසය, SINGER FINANCE PLC වත්තල ශාඛාව, නව මුහුණුවරකින්

මව්බිමේ අතිවිශිෂ්ඨ විශ්වාසය, SINGER FINANCE PLC වත්තල ශාඛාව, නව මුහුණුවරකින්, මුල්‍ය සේවා රැසක් සමගින්, පාරිභෝගික ඔබට වඩාත් පහසු, ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින්,ජනවාරි 25 වන දිනට යෙදෙන සුභ මොහොතින්, නො 493,මීගමුව පාර, වත්තල පිහිටි නව ස්ථානයට රැගෙන යාම සිදුවන බව ඔබට සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු. වැඩි විස්තර සදහා අමතන්න : 011 2400 400