• English
  • தமிழ்
  • ශාඛා
  • තිරසාර බව
  • වෘත්තීන්
  • පාරිභෝගික ආරක්ෂාව
logo
  • අපි ගැන
    • දළ විශ්ලේෂණය
    • පුවත්, සිදුවීම් සහ කඳවුර
    • සමාගමේ තොරතුරු
    • මූල්‍ය තොරතුරු සහ ප්‍රධාන කාර්ය සාධන දර්ශක
    • සමාගම් ප්‍රතිපත්ති
    • ණය ශ්‍රේණිගත කිරීම්
  • නිෂ්පාදන
    • ඉතුරුම්
    • මුතු - ළමා ඉතිරිකිරීමේ ගිණුම
    • සාමාන්‍ය ඉතුරුම් ගිණුම්
    • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම්
    • කැල්කියුලේටරය
    • ශාඛා
    • විනිමය අනුපාත
    • බාගතකරගන්න
    • ස්ථාවර තැන්පතු
    • සාමාන්‍ය ස්ථාවර තැන්පතු
    • ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු
    • කැල්කියුලේටරය
    • ශාඛා
    • විනිමය අනුපාත
    • බාගතකරගන්න
    • ලීසිං
    • කැල්කියුලේටරය
    • ශාඛා
    • විනිමය අනුපාත
    • බාගතකරගන්න
    • රන් ණය
    • කැල්කියුලේටරය
    • ශාඛා
    • විනිමය අනුපාත
    • බාගතකරගන්න
    • ණය සාධ්‍යකරණය
    • වාහන ණය පහසුකම්
    • SOLAR සඳහා මූල්‍ය පහසුකම්
    • SINGER FINANCE QUICK DRAFT පහසුකම
    • ආයතනික සේවක ඔබ වෙනුවෙන්ම ලබාදෙන ණය
    • Western Union මුදල් හුවමාරුව
    • බිල්පත් ගෙවීම්
    • විදේශ මුදල් හුවමාරුව
  • ඩිජිටල් නිෂ්පාදන
    • දළ විශ්ලේෂණය
    • අන්තර්ජාල බැංකුකරණය
    • Visa Debit කාඩ් පත
    • ණය වාරික Online හරහා ගෙවීම
  • අපව අමතන්න

මාර්ගගත බැංකුකරණය

logo
  • English
  • தமிழ்
  • අපි ගැන
    • දළ විශ්ලේෂණය
    • පුවත්, සිදුවීම් සහ කඳවුර
    • සමාගමේ තොරතුරු
    • මූල්‍ය තොරතුරු සහ ප්‍රධාන කාර්ය සාධන දර්ශක
    • සමාගම් ප්‍රතිපත්ති
    • ණය ශ්‍රේණිගත කිරීම්
  • ඉතුරුම්
    • දළ විශ්ලේෂණය
    • මුතු - ළමා ඉතිරිකිරීමේ ගිණුම
    • සාමාන්‍ය ඉතුරුම් ගිණුම්
    • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම්
  • ස්ථාවර තැන්පතු
    • දළ විශ්ලේෂණය
    • සාමාන්‍ය ස්ථාවර තැන්පතු
    • ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු
  • ලීසිං
    • ලීසිං සේවා
  • රන් ණය
    • රන් සහණය
  • වෙනත් සේවා
    • වාහන ණය පහසුකම්
    • SOLAR සඳහා මූල්‍ය පහසුකම්
    • ණය සාධ්‍යකරණය
    • SINGER FINANCE QUICK DRAFT පහසුකම
    • ආයතනික සේවක ඔබ වෙනුවෙන්ම ලබාදෙන ණය
    • Western Union මුදල් හුවමාරුව
    • බිල්පත් ගෙවීම්
  • ඩිජිටල් නිෂ්පාදන
    • දළ විශ්ලේෂණය
    • අන්තර්ජාල බැංකුකරණය
    • Visa Debit කාඩ් පත
    • ණය වාරික Online හරහා ගෙවීම
  • අපව අමතන්න
  • ශාඛා
  • තිරසාර බව
  • වෘත්තීන්
  • පාරිභෝගික ආරක්ෂාව
fitch-ratings-logo : BBB+ (lka)
icon icon icon icon icon
  • icon
    ඉක්මනින් බලන්න
  • calculator icon
    කැල්කියුලේටරය
  • rates icon
    විනිමය අනුපාත
  • branches icon
    ශාඛා
  • download forms icon
    බාගතකරගන්න
  • contact us icon
    අපව අමතන්න

ප්‍රකාශිතයි - 25 Feb 2026
banner-image
  • About
  • News & Events
  • Singer Finance Reaches New Heights: 61st Branch Now Open in Moratuwa
මෙම පෝස්ට් එක Share කරන්න
  • Copied

අදාළ පුවත්

සියල්ල බලන්න
blog-image

ප්‍රකාශිතයි - 24 Feb 2026
තවත් කියවන්න
blog-image

SINGER FINANCE වෙතින් 2026 ඇරඹුමට තුරු පැළයකින් සුභාසිංශණ!

2026 ජනවාරි 1 වන දින SINGER FINANCE, සියලුම ශාඛා වෙත පැමිණ, ගනුදෙනු සිදුකල සිය පාරිභෝගික හිතවතුන්ට , මිහිකත සරසන තුරු පැළයක් තිලිණ කරමින් සිය සුභාසිංශන පිරිනැමීය. ශ්‍රී ලාංකීය ජනතාවගේ සිහින සහ බලාපොරොත්තු මල් ඵල ගන්වන්නට සදා උර දෙන මූල්‍ය ආයතනයක් ලෙස SINGER FINANCE විසින්, Growing Dreams 2026 නම් සංකල්පය මේ නව වසර ආරම්භයේ දියත් කරනු ලැබුවේ සිය පාරිභෝගික හිතවතුන්ට මෙන්ම පුළුල් වශයෙන් ගත් කල, මුළුමහත් ලෝවැසි සියලුම දෙනාගේ ද හරිත සිහිනය ට පණ පොවමිනි. ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුල වඩාත් විශ්වාසනීය මෙන්ම ඉතා ඉහල පාරිභෝගික සේවාවක් සැපයීම වෙනුවෙන් නම් දරා සිටින SINGER FINANCE, තිරසාර සංවර්ධන සංකල්පයට අනුගත වෙමින් රට පුරා නොයෙකුත් වැඩසටහන් ද දියත් කරමින් සිටින්නේ, වඩා වගකීමක් සහිත, මූල්‍ය ආයතනයක් ලෙසයි.

ප්‍රකාශිතයි - 24 Feb 2026
තවත් කියවන්න
blog-image

QR තාක්‍ෂණය මත පදනම් වූ SINGER FINANCE ජංගම මුදල් එකතු කිරීමේ සේවාව වසර දෙකක මං සලකුණු සටහන් කරයි.

QR මත පදනම් වූ ජංගම මුදල් එකතු කිරීමේ සේවාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ පුරෝගාමී පියවරකි. SINGER FINANCE ඉතුරුම් නියෝජිතයින් විසින් වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථානවල QR කේත සහිත මුදල් රැස්කිරීමේ මන්ජුසාවක් තැන්පත් කර ඇති අතර, මේ හරහා SINGER FINANCE “මුතු” ළමා ඉතුරුම් ගිණුම් ඇතුළුව, ව්‍යාපාර හිමිකරුවන්ට ඔවුන්ගේ ඉතුරුම් ගිණුම්වලට සෘජුවම මුදල් තැන්පත් කිරීමට ඉඩ සලසයි. අධාල මංජුසාව බැංකුවේ තැන්පත් කිරීම අවශ්‍ය වූ විට අදාළ පාරිභෝගිකයාට සිදු කල යුතු වන්නේ ඔවුන්ගේ ජංගම දුරකථන මගින් QR කේතය scan කර සිය විස්තර සැපයීම පමණි. SINGER FINANCE තැන්පතු නියෝජිතයින් ඉතා කෙටි වෙලාවකින් මුදල් එකතු කිරීමට සහ සම්පූර්ණ ගනුදෙනුව ඩිජිටල් තාක්ෂනය ඔස්සේ වලංගු කිරීමට එම ස්ථානයටම පැමිණෙන අතර එකතු කරන ලද මුදල් තත්‍ය කාලීන ගනුදෙනුවක් ලෙස පාරිභෝගිකයාගේ අදාළ ඉතුරුම් ගිණුම් වෙත සුරක්ෂිතව තැන්පත් කරනු ලැබේ.

ප්‍රකාශිතයි - 24 Feb 2026
තවත් කියවන්න
blog-image

SINGER FINANCE 20 වසරක අභිමානය සමරයි.

වසර 2004 දී මූල්‍ය ක්ෂේත්‍රයේ වඩාත් විශ්වාසනීය මූල්‍ය සෙවා සපයන්නෙකුගේ කාර්යභාරය ඉටුකිරීමේ අභිලාෂයෙන් ඇරඹි SINGER FINANCE , 2024 වන විට සිය වසර 20ක අභිමානය සමරයි. පහසු මාසික වාරික හරහා සිංගර් පාරිභෝගික නිෂ්පාදන මිලදී ගැනීමට පහසුකම් සැලසීම සඳහා පාරිභෝගික මූල්‍ය ව්‍යාපාරයක් ලෙස මූල්‍ය ක්ෂේත්‍රයට පිවිසියත්, අද වන විට ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙනුවෙන් පුළුල් මූල්‍ය විසඳුම් රාශියක් ඉදිරිපත් කරන සමාගමක් ලෙස SINGER FINANCE සමාගම, මූල්‍ය ක්ෂේත්‍රය තුල අභිමානයෙන් කටයුතු කරමින් සිටී.

ප්‍රකාශිතයි - 24 Feb 2026
තවත් කියවන්න
blog-image

SINGER FINANCE සමාගම අඛණ්ඩව 5 වැනි වරටත් ‘GREAT PLACE TO WORK ’ සම්මානයෙන් පිදුම් ලබයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය විසඳුම් සපයන්නකු වන SINGER FINANCE ආයතනය , පසුගියදා පැවති Great Place to Work (GPTW) සම්මාන උළෙලේදී අඛණ්ඩව පස්වන වරටත් කීර්තිමත් ලෙස සම්මාන හිමිකරගෙන ඇත.

ප්‍රකාශිතයි - 24 Feb 2026
තවත් කියවන්න
අපි ඔබේ පෞද්ගලිකත්වය
අගය කරමු.
cookies

අපගේ වෙබ් අඩවියේ ආරක්ෂිත සහ සුමට අත්දැකීමක් සඳහා අපි කුකීස් භාවිතා කරමු. ඒවා ඔබගේ දත්ත ආරක්ෂා කිරීමට, ඔබගේ අන්තර්ගතය හෝ දැන්වීම් පුද්ගලීකරණය කිරීමට, අලෙවිකරණ ව්‍යාපාර මැනීමට සහ අපගේ ගමනාගමනය විශ්ලේෂණය කිරීමට අපට උපකාරී වේ. අපගේ කුකීස් භාවිතයට එකඟ වීමට ‘සියල්ල පිළිගන්න’ ක්ලික් කරන්න, නැතහොත් ඔබගේ සැකසුම් සකස් කිරීමට ‘ප්‍රතික්ෂේප කරන්න’ ක්ලික් කරන්න. අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය හි වැඩිදුර ඉගෙන ගන්න.

logo

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී සමාගම, 2004 අප්‍රේල් 19 වැනි දින මූල්‍ය කල්බදු සේවා සමාගමක් වශයෙන් සංස්ථාපනය කරන ලද අතර 1991 අංක 23 දරණ පනත මගින් සංශෝධිත, 1988 අංක 78 දරන මූල්‍ය සමාගම් පනතේ විධිවිධානවලට අනුව මූල්‍ය කල්බදු ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමට සංස්ථාගත කරන ලදී.

රහස්‍යතා ප්‍රතිපත්තිය ● පාරිභෝගික ආරක්ෂාව

Fitch Ratings: BBB+ (lka)

ඉක්මනින් බලන්න

  • මුල් පිටුව
  • අපි ගැන
  • අපව අමතන්න
  • ශාඛා
  • තිරසාර බව
  • වෘත්තීන්

නිෂ්පාදන

  • ඉතුරුම්
  • ස්ථාවර තැන්පතු
  • ලීසිං
  • රන් ණය
  • වෙනත් නිෂ්පාදන

ඩිජිටල් නිෂ්පාදන

  • අන්තර්ජාල බැංකුකරණය
  • Visa Debit කාඩ් පත
  • ණය වාරික Online හරහා ගෙවීම

සම්බන්ධතා තොරතුරු

ලිපිනය
අංක 498, ආර්.ඒ. ද මෙල් මාවත, කොළඹ 03, ශ්‍රී ලංකාව
දුරකථන අංක
(+94) 112 400 400
විද්යුත් තැපෑල
financecompany@singersl.com
hayles-logo

© 2026 සියලු හිමිකම් ඇවිරිණි. Singer Finance (Lanka) PLC, Member of Hayleys Group.

නිර්මාණය කර සංවර්ධනය කරන ලද්දේ SABERION