overlay

අපි ඔබේ හඬ ට සවන් දෙමින් ඔබ වෙනුවෙන්ම කැපවී සිටින්නෙමු

overlay

දශක දෙකක් පුරා ඔබේ විශ්වාසය සුරකිමින්

overlay

ඔබේ සියළුම මූල්‍ය අවශ්‍යතා ඔබේ සිතැඟි ලෙස සපුරමින්

ඔබ වෙනුවෙන්ම සැකසූ මූල්‍ය විසඳුම් රැසක්

offer-img

ඉතුරුම්

අපගේ ඉතිරිකිරීම් සැළසුම් සමඟ ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න.

වැඩිදුර විස්තර

මුතු - ළමා ඉතිරිකිරීමේ ගිණුම

ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් හොඳම තැනක ඉතිරි කරන්න

සාමාන්‍ය ඉතුරුම් ගිණුම්

ඉතිරි කිරීම ජීවිතයේ හොඳම පුරුද්ද කරගත් ඔබ වෙනුවෙන්ම

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම්

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබේ විශ්‍රාම දිවිය වෙනුවෙන්ම සැකසු ඉතුරුම්

tab-image tab-image tab-image
offer-img

ස්ථාවර තැන්පතු

විශ්වාසනීය ඉතුරුම් තුළින් විශ්වාසනීය ඉපැයුම්.

වැඩිදුර විස්තර

සාමාන්‍ය ස්ථාවර තැන්පතු

නම්‍යශීලී කොන්දේසි. ඔබට ගැළපෙනම ලෙස ලබාදෙන ඉහළ වරප්‍රසාද.

වැඩිදුර විස්තර

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු

වයස අවු.60ට වැඩි ඔබේ වෙනුවෙන් සැකසූ සුවිශේෂ වරප්‍රසාද සහිත ස්ථාවර ඉතුරුම්.

වැඩිදුර විස්තර
tab-image tab-image
offer-img

ලීසිං

ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස සකසූ ලීසිං සැළසුම්.

වැඩිදුර විස්තර
offer-img

රන් ණය

ඔබේ රන් භාණ්ඩ වලට ඉක්මන් පහසු ණයක්.

වැඩිදුර විස්තර
offer-img

වෙනත් සේවා

අප සමඟ තවත් මූල්‍ය සේවාවන් රැසක් භුක්ති විඳින්න.

වැඩිදුර විස්තර
image

#SingerFinanceCARES

දීප්තිමත් අනාගතයක් සඳහා අපගේ ස්ථීරසාර ප්‍රතිපත්ති සහ වගකීම්.

#SingerFinanceCares ; පරිසරය සුරැකෙන අන්දමේ හැසිරීම් ආයතනික වටපිටාව තුල ප්‍රවර්ධනය කිරීමේ පටන්, සාමාජීය ප්‍රජාවගේ අනාගත අභිවෘදිය පෙරදැරි වූ සාමාජීය ක්‍රියාකාරකම්, ව්‍යාපෘති වැනි දෑ සඳහා ක්‍රියාකාරීව මුලපිරීම මෙන්ම පගේ එදිනෙදා ව්‍යාපාර මෙහෙය්ජ් කටයුතු වලදී සහ ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කිරීමේදී ඉහළම සදාචාර ප්‍රමිතීන් ආරක්ෂා කිරීම දක්වා, අපි සෑම මට්ටමකින්ම ධනාත්මක බලපෑමක් ඇති කිරීමට උත්සාහ කරමු. අපගේ මූල්‍ය ව්‍යාපාරයට මෙම අගයන් ඒකාබද්ධ කිරීමෙන්, අපි වඩා හොඳ, වඩා තිරසාර අනාගතයක් හැඩගස්වා ගනිමු.

story-image
  • blog-image

    QR තාක්‍ෂණය මත පදනම් වූ SINGER FINANCE ජංගම මුදල් එකතු කිරීමේ සේවාව වසර දෙකක මං සලකුණු සටහන් කරයි.

    තවත් කියවන්න
  • blog-image

    SINGER FINANCE වෙතින් 2024 ඇරඹුමට තුරු පැළයකින් සුභාසිංශණ.

    තවත් කියවන්න
  • blog-image

    SINGER FINANCE 20 වසරක අභිමානය සමරයි.

    තවත් කියවන්න
  • blog-image

    SINGER FINANCE සමාගම අඛණ්ඩව 5 වැනි වරටත් ‘GREAT PLACE TO WORK ’ සම්මානයෙන් පිදුම් ලබයි.

    තවත් කියවන්න